Sunday, August 18, 2013

Youtube Video Mp3 විදිහට Download කරගමුද?

| |

ඔයාලා Video බලනවනම් ඉතින් යන්නේ Youtube එකටනේ.හැබැයි ඉතින් එකේ online Video බලන්න වෙන එක තමයි ගැටලුව.සමහරක් අය නම් Online Video බලන්නනේ කැමති.ඒ අයට නම් මේකෙන් වැඩක් වෙන්නේ නැතිවෙයි .මම කියන්න යන්නේ youtube එකේ තියෙන Video එකක් කොහොමද MP3 වලට හරවගෙන  Download කරන්නේ කියලා. මේක ගොඩක් ලේසි වැඩක්.විනාඩියක් ඇතුලත Video එක Convert කරලා Download කරගන්නත් පුළුවන් .Video එකත් එක්කම Download කරන්න නම් Internet Download Manager (IDM) එකෙන් පුළුවන්.ඉතින් youtube Video MP3 වලට Convert කරන්නේ Softwear එකකින් නෙමේ .ඒකට පහල තියෙන Site එකට යන්න ගිහිල්ලා ඔයාගේ Youtube Video එකේ URL (Link) එක Copy කරලා paste කරන එක විතරයි.ඊට පස්සේ Download කියන එකෙන් MP3 එක Download කරගන්න පුළුවන්.එහෙනම් මෙන්න Site එක කරලම බලන්නකෝ කරලම බලන්නකෝ.

Site:- http://www.youtube-mp3.org/

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Powered by Blogger.