කොහොමද යාලුවනේ.... අද අපි කියලා දෙන්න යන්නේ පොඩි Virus එකක් හදන හැටි....
මේ Virus එකෙන් අපේ Computer එකට කිසිම හානියක් වෙන්නේ නෑ...
එහෙනම් පහල තියෙන Code එක කොටාගෙන බලන්නකෝ.......
එහෙනම් පහල තියෙන Code එක කොටාගෙන බලන්නකෝ.......
- මුලින්ම Notepad Open කරගන්න
- දැන් පහල තියෙන Code එක Copy කරගෙන Notepad එකේ Paste කරගන්න
Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "Hi Dude.I'm PC Tricks Lanka... You have Infected By A Virus....You Have No Way..."
loop
- දැන් ඉතින් ඒකට තමන් කැමති නමක් එහොම දාලා ගන්න..
- මතක තියාගන්න මේ Script එකේ ඔයාට මම Highlight කරලා තියෙන ටික විතරයි Edit කරන්න පුලුවන් වෙන්නේ අනික් එවා Edit කරලා වෙන දේවල්වලට මම වගකියන්නේ නෑ
- ඊට පස්සේ ඒක .vbs කියලා Save කරන්න
- දැන් ඉතින් එක Run කරලා බලන්න
හ්ම් මොනවත්ම වෙන්නේ නැද්ද..??ආ...... දැන් Notepad Open කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා... ශා..... නියමයි නේද..??
දැන් මේක නවත්තන හැටිත් කියලා දෙන්න ඕන නේද.....
- දැන් ඉතින් Ctrl + Alt + Del ගහලා Task Manager Open කරගන්න
- ඊට පස්සේ Processes වලට යන්න.
- දැන් Processes වල පහලම ඇති wscript.exe කියලා එකක්. ඒක End Process කරන්න.
දැන් වැඩේ අවසානයි.
Key Board එක වැඩ කරනවානම් යන්න කලින් මේ ගැන Comment එකක දාගෙන යන්න.
Mouse එක වැඩ කරනවානම් අපේ Facebook Fan Page එකත් Like කරගෙනම යන්න.
m.p.vinod · 467 weeks ago