Sunday, August 18, 2013

Commando Hindi Movie (2013)

| |


Commando කියන්නේ 2013 ආපු Hindi Movie එකක්. මේක ගොඩක් ත්‍රාසජනක Film එකක්. මේකේ අසාදාරනය ට එරෙහිව ක්‍රියා කරන හමුදා සෙබලෙකු(කරන්) වටා ගෙතුණු චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය ගැන කියනවනම් දෛනික හමුදා පුහුණුවකදී කමාන්ඩෝ සෙබල ‘කරන්වීර් ඩෝග්රා’ ගමන්ගත් හෙලිකොප්ටර් යානය සතුරු භූමියක් වන චීනයේ ඟඟකට කඩා වැටෙයි. නමුත් අධික වර්ෂාව නිසා සැඩ පහර නිසා යානයේ සුන්බුන් අතුරුදන් වී යයි. චීනය කරන්ව ඔත්තුකරුවෙක් ලෙස සැක කර දඬුවම් කිරීමටයි සූදානම් කරයි. මේ අතර ඉන්දියානු රජය ඔහු තම රටේ සෙබලෙක් නොවන බව චීනයට ප්‍රකාශ කරනවා. ඉතින් පස්සේ කොහොමහරි මේ සෙබලා හිර බාරයෙන් පැනලා චීනයේ පොඩි ගමක හැංගිලා ඉන්නවා.මෙම ගමේ පාලනය කරන කෙනා ගොඩක් නපුරු,මිනිසුන්ව හිතු මතේට මරා දාන පුද්ගලයෙක්.ඉතින් මේ සෙබලා මේ පාලකයාට බය වෙයිද?මේ චිත්‍රපටිය ගොඩක් ත්‍රාසජනක චිත්‍රපටියක් එමෙන්ම් මෙහි ලස්සන ආදර කතාවකුත් ගලන් යනවා.ඉතින් ඔයාලම කොහොමද කියලා බලලා කියන්නකෝ .ඔන්න Torrent File එකයි සිංහල උපසිරසිත් තියෙනවා.ඉතින් Download කරගෙන බලන්න තමයි තියෙන්නේ. මේක ගොඩක් ලස්සන චිත්‍රපටියක්. කොහොමද කියලා බලන්නකෝ??? 
                         Directed by-Dilip Ghosh
                         Produced by- Vipul Shah

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Powered by Blogger.