Sunday, August 18, 2013

Windows 8 Free Activate කරන්නේ කොහොමද?

| |

Windows 8 කියන්නේ Microsoft  ආයතනය විසින් 2012 release කරන ලද නවතම OS  ( Operating System )        එක වේ. මෙය Microsoft ආයතනය විසින් යම් කිසි මුදලකට විකුණනු ලබයි.Windows 8 , Windows 7 වලට සමාන මෙන්ම අසමනතාද ඇත .මෙහි පහසුකම් රැසක් තිබේ . එහෙනම් බලමුකෝ මේ Activation එක. Windows 8 Pro එකට විතරයි මේ Activate වැඩ කරන්නේ ..ඔයාලට කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක් .මුලින්ම මෙන්න මේ Windows 8 Activater Softwear එක Download කරගන්නකො. මේක 100 % වැඩ මම එහෙම කියන්නේ මම Windows 8 Pro එක දාල මේකෙන් Activate කරගත්ත හින්දා .ඔයාලා මේ Activater එක Download කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ PC (Windows 8 තියෙන) එකේ මේක Run කරන එක විතරයි .හැබැයි මේක Run කරද්දී ඔයාලගේ සේරම Programme ටික Close (End Process) කරන්න ඕනි .ආ අනික තම නෙට් එක Disconnect කරලා තියෙන්නත් ඕනි..ඊට පස්සේ ඉතින් මේ File එක Run කරන එක විතරයි .මේක Run කරාට පස්සේ ඔයාගේ PC එක Auto Restart වෙයි .ඊට පස්සේ massage එකක් එයි ''Windows Is Activated '' කියලා .ඉතින් මේක Close කරලා Computer Properties ගිහිල්ලම බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා .යටම ඇති Windows Is Activated කියලා .ඉතින් ඔයාලත් මේක Test කරලම බලන්නකෝ .මෙන්න File එක Download කරගෙනම බලන්නකෝ..එහෙනම් මම ගියා. කොහොමද කියලා බලලා Comment එකකුත් දාන්නකෝ එහෙනම් මම ගියා....










Powered by Blogger.