Sunday, August 18, 2013

Torrent Download වෙන්නේ Slow ද???

| |

ඔයාලත් film එහෙම Download කරලා තියෙනවනේ .එහෙනම් ඉතින් Torrent ගැන කියන්න දෙයක් නැනේ. ඔයාලට Torrent slow එක ගොඩක් ගැටළුවක් වෙලා ඇති කියලා මම හිතෙනවා ඒකයි මේ Post එක දාන්න හිතුවේ. "ඇයි මේ Torrent slow ?" කියලා ඔයාලටත් ප්‍රශ්නයක් ඇති නේද Torrent File එක Slow වෙන්නේ Seeds අඩු උනාම.එහෙනම් කැමති ඇති නේ Torrent speed Download කරන්න. එහෙනම් මෙන්න ඒකටත් සුපිරි වැඩ කෑල්ලක් හම්බුනා .මේකත් Softwear එකක් තමා.මේකත් වැඩ කරනවා.මම Film එහෙම Download කරන්නේ මේකේ පිහිටෙන් තමා. හැබැයි මේක වැඩ කරන්නේ U Torrent වලට විතරයි.





 U Torrent නැත්තම් මෙතනින් Download කරගන්න.



U Torrent Turbo Booster එක මෙතනින් Download කරගන්න.



Powered by Blogger.