Sunday, August 18, 2013

Game එක හිරවෙනවද? Graphic Quality එක අඩු ද???

| |
මෙන්න Game ගහන අයට ගොඩක් වැදගත් Softwear එකක්.ඔයාලත් Game ගහනවා ඇතිනේ.සමහර Game හිර වෙනවද? Graphic Quality එක අඩු ද?ඉතින් මෙන්න එහෙනම් ඒකටත් විසදුමක්. මේක තමා Game Booster කියන්නේ ඉතින් මේකෙන් ඔයාගේ Game එකේ හිරවෙන ගතිය අඩුකරනවා. ඇත්තටම මේකෙන් කරන්නේ ඔයාගේ Computer එක Gaming PC එකක් බවට Convert කරන එක.ඉතින් එහෙම කියලා මේකෙන් වැඩ කරන්නේ නැති ලොකු ලොකු Game ගහන්න බැ.මේකෙන් ඔයාගේ අනවශ්‍ය Programme Close කරලා ඔයාගේ Game එකට හොදට Graphics,Ram, Processor එකයි ලැබෙනවා.එතකොට Game එකේ speed එක වැඩිවෙනවා.හිරවෙන ගතිය අඩු වෙලා Game එකට හොද Graphics Quality එකක් ලැබෙනවා.ඉතින් ඔන්න පහල තියෙනවා Link එක Download කරගෙනම බලන්නකෝ.මම හිතනවා මේකෙන් Game Players ලට හොද ප්‍රයෝජනයක් තියෙයි කියලා.ඔයාලත් Try කරලම බලන්නකෝ.හොදනම් Comment එකකුත් දාන්න අමතක කරන්න එපා..


Powered by Blogger.