මෙන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා.... මේකෙන් අපිට පුලුවන් අපේ මුහුණ පෙන්වලා පරිගණකයට ඇතුලු වෙන්න..... මේකේ නම තමයි Luxand Blink.මේක ක්‍රියා කරවන්න අපිට webcam එකක් උවමනා කරනවා.... හදිසියේ හරි අපිට මුහුණ පෙන්වලා ඇතුලු වෙන්න බැරි උනොත් අපිට ඒ වෙනුවට අපේ Password එක භාවිත කරන්න පුලුවන්.
බය වෙන්න දෙයක් නෑ මේක නියමෙටම වැඩ....... එහෙනම් ඒක මෙතනින් බාගන්නකෝ.....
යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. ඒ වගේම අපේ Facebook Fan Page එකට එකතු වෙලාම යන්න.
තවත් මේ වාගේ සුපිරි Trick එකකින් හමුවෙමු.............