අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්.KGB Archiver කියන්නේ Winrar වගේ Files Compress කරන Tool එකක්.හැබැයි Winrar වලට වැඩිය 100 ගුණයක් හොදයි. මම එහෙම කියන්නේ මේක සම්පුර්ණයෙන්ම Free හින්දා.ඒ වගේම File Compress කරනවා හිත ගන්නවත් බැරි ගානට.හැබැයි Winrar වලට වඩා මේක ටිකක් වෙනස්.ඔයාලට කිව්වට විශ්වාස නැත්තම් මෙන්න තියෙනවා.GTA Sanandreas Game එකම් 64KB වලට ඔයාලට කරන්න තියෙන්නේ මේ File එක Download කරගෙන KGB Archiver එකෙන් Open කරන්න.ඔය පල්ලහින් ඕනනම් Download කරගෙනම බලන්නකෝ.එහෙනම් ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්නකෝ.හොදයි කියලා හිතෙනවනම් Comment එකකුත් දාලා අපේ Facebook Fan Page ඒකටත් Like එකක් දාලා යන්න.........
KGB Archiver එක මෙතනින් Download කරගන්න .
Rar File Password එක - pctricks
Rar File Password එක - pctricks
GTA Sanandreas එක මෙතනින් Download කරගන්න.
Rar File Password එක - pctricks
Rar File Password එක - pctricks
- ඔයාලට KGB Archiver එක Install කරද්දී Error එකක් අවොත් මෙහෙම කරන්න.
Step 1 (උඩ Right Click කරලා Troubleshoot Compatibility දෙන්න )
Step 2
- KGB Archiver එකෙන් File Open කරන්නේ හා Extract කරන්නේ කොහොමද??
Step 1
Step 2
Step 3
Step 4
හොදයි නම් Comment එකකුත් දාලා Facebook Page ඒකටත් Like එකක් දාන්න අමතක කරන්න එපා....
sameera · 594 weeks ago
සංජය · 550 weeks ago
සංජය ධර්මසිරි · 550 weeks ago
සංජය ධර්මසිරි · 550 weeks ago
softpaedia · 482 weeks ago
sampath · 367 weeks ago