Friday, August 23, 2013

Merlin Season 5ම එකම තැනකින්

| |

අද ගොඩක් ජනප්‍රිය TV Series එකක් නේ Merlin කියන්නේ.ඉතින් ඔයාලට මොකෝ හරි කොටසක් බලන්න බැරි උනාද? සම්පුර්ණ Season එකක් ම බලන්න බැරි උනාද? ඉතින් ඔයාලට මොකක් හරි කොටසක් බලන්න බැරිඋනොත් මුළු Season එකම Download කරන්න වෙනවනේ. එහෙනම් ඔන්න මම ඔයාලට දෙනවා Merlin Season 12345 සේරම ඕන ඕන විදිහකට Download කරගන්න.එහෙනම් ඔන්න යට තියෙනවා Link ටික.හොද Quality එකකුත් තියෙනවා.මේ ලින්ක් වලින් Download කරන්න ඔයාලට අමාරු වෙයි.ඒකටත් මම help එකක් දෙන්නම්කො.ඔයාලත් Download කරගෙනම බලන්නකෝ...ඔයාලා අපිටත් උදව්වක් විදිහට Comment එකකුත් දාලා Facebook Fan Page ඒකටත් Like එකක් දාලා යන්න...

  • කොහොමද මේ File Download කරගන්නේ??
  මුලින්ම ඔයාලට ඕනි Video එක Select කරන්න එතකොට අලුත් Tab එකකින් මෙහෙම වැටෙයි.
 එකේ ඔය අංකය අර අනිත් කොටුවේ Type කරලා උඩ තියෙන එක Select කරන්න.සමහර විට ඔයාලට                                                   මේ page එක එන්නේ නැතුව Step 2 එකට යයි.(ෆොටෝ එක උඩ Click කරලා ෆොටෝ එක ලොකුවට බලන්න)

 Step 1 

Step 2

Step 3

Step 4

Step 5 


එහෙනම් මෙන්න Link ටික Download කරගන්නකො.....


SEASON 1

SEASON 2

SEASON 3

SEASON 4

SEASON 5




Comment (1)

Loading... Logging you in...
  • Logged in as
downloard wenne ne

Post a new comment

Comments by

Powered by Blogger.