Sunday, August 18, 2013

Windows 8 හි නව සස්කරණය (Windows 8.1)

| |
අප අතරට දැනට පැමිණ ඇති නවතම Windows OS එක වන්නේ Windows 8 වේ. මෙහි නැති වී ගිය Star Button එක මෙන්ම තවත් විශේෂාංග රැසක් සමගින් Microsoft ආයතනය අලුත් මෙහුම් පද්දතියක් සාදා ඇත .මෙය හදුන්වා ඇත්තේ Windows 8.1 ලෙසය.මෙය 2013 October මස
හදුන්වා දීමට අපේක්ෂා කරන බව Microsoft ආයතනය පවසා ඇත.Windows 8 පරිශීලකයන්ට මෙයින් සුවිශේෂී වාසියක් ලැබේ. එය නම් Windows 8 පරිශීලකයින් හට එදිනට Windows Store එක හරහා නොමිළේ ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

                                   .මෙම Windows 8.1 සුවිශේෂී විශේෂාංගයක් වන්නේ මෙය 7Inch , 8 Inch Tablets වලට මෙම OS එක Support කිරීමයි. මෙම නිසා Android Tablets වලට අමතරවWindows 8.1 මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරන ලද Tablets ළඟදීම වෙළදපොලට නිකුත් වනු ඇත.Tablets වලට පමණක් නොව මෙය උසස් තත්වයේ දුරකථන වලට ද බාවිතා කල හැකි වීමද සුවිශේෂී තාවකි. ඉදිරි සති කිහිපය තුල Windows 8.1 හි RTM සංස්කරණය ( Preview Editions ) ඔබට දැන් නොමිලේ ලබා ගත හැක. මෙය ඔබගේ පරිගණයකට ස්ථාපනය කර වෙනස අත්විදින්න...... පහතින් ඔබට Windows 8.1 මෙහෙයුම් පද්දතිය Download කර ගත හැක.
                              



Powered by Blogger.