Monday, August 26, 2013

Windows 7 Boot Screen එක අපිට ඕන විදියට වෙනස් කරමු

| |
මම දැන් කියලා දෙන්න යන්නේ කව්රුත් කැමති දෙයක්... මේකෙන් අපිට පුලුවන් Windows 7 වල Boot Screen එක වෙනස් කරගන්න.. ඔව් ඕනෙනම් Windows 8 Boot Screen එක උනත් දාගන්න පුලුවන්.. නියමයි නේ.... ඒ වගේම ඒකෙදි වැටෙන Text එක Background එක Animation එක වගේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුලුවන්..


 

සාමාන්‍යයෙන් Windows 7 Boot වෙද්දි එන්නේ පහල තියෙන Boot Screen එකනේ.... අපිට පුලුවන් ඒකේ තියෙන Starting Windows,©Microsoft Cooperation Text උනත් වෙනස් කරන්න.


හා දැන් ඒක මෙතනින් බා ගන්නකෝ.....මේකෙ මම ඔයාලට අවශ්‍ය කරන Boot Screens ටිකකුත් දාලා තියෙනවා..
Password එක : pctrickslanka

දැන් ඕක Open කරගන්න. පහල තියෙනවා වගේ එකක ඔයාලාට දැකගන්න ලැබෙයි.


මේකේ වැඩ කරන විධිය පුරුලු වෙන එකනම් ඒතරම් ගේමක් නෙවෙයි.මොකද මේක හරිම ලේසියෙන් වැඩ කරගන්න පුලුවන් Software එකක්.

මේකත් එක්ක මම ඔයාලාට Animations 6ක් දීලා ති‍යෙනවා... Windows 8 ඒවත් තියෙනවා. 
මුලින්ම File > Load Boot Skin ගිහින් Boot Skins By PC Tricks Lanka කියන Folder එකේ තියෙන Boot Skin වලින් කැමති එකක් තොරාගෙන Open කරගන්න... දැන් ඔයාට පුලුවන් ඒකේ Background එක Text එහෙම වම් පැත්තේ තියෙන තැන්වලින් වෙනස් කරන්න. තව අලුත් Animation ඕනේනම් deviantart එකේ Search කරලා අරගන්න පුලුවන් නොමිලේ.. ඒකට මෙතනින් යන්න. 

දැන් මේක ටිකක් කොහොමද වෙන්නේ කියලා බලාගන්න ඕනේ‍නම් Play Button එක Click කරලා Full Screen ගන්න.Esc වලින් Full Screen අයින් වෙන්න පුලුවන්.ඔක්කෝම කරලා ඉවර වෙලා Apply Button එක Click කරන්න.


දැන් Restart කරලා බලන්නකෝ හැඩ. 

යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. ඒ වගේම අපේ Facebook Fan Page එකට එකතු වෙලාම යන්න.

තවත් මේ වාගේ සුපිරි Trick එකකින් හමුවෙමු.............


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Powered by Blogger.