Monday, August 19, 2013

ඔබේ Computer එකත් Slow වෙලාද?

| |


බොහෝ Computers  OS (Operating System) එක දාපු දා ඉඳන් ටිකෙන් ටික Slow වෙන්න ගන්නවා.එය සාමාන්‍ය දෙයක්.මෙයට හේතු ගොඩක් තියෙනවා.Temporary Files වැඩිවීම, Error Registry පරිගණකයේ තිබීම.Hard Disk එක Fragment වීම මෙයට ප්‍රදාන හේතු වෙනවා. තවත් Virus , Install Softwears & Programmes ,Mal-ware වැනි හේතු ගොඩක් තියෙනවා.එහෙනම් බලමුකෝ කොහොමද මේවා අයින් කරලා Computer එක speed කරගන්නේ කියලා.ඒකට ගොඩක් ක්‍රම තිබ්බත් මම ඔයාලට කියලා දෙන්නේ ලේසිම හා හොදම ක්‍රමයක්. මෙය මෘදුකාංගයක් එත් free දෙන්නේ නැ .එත් මම ඔයාලට Full Version එකම free දෙනවා.මේක තමා  TuneUp Utilities 2013. බය වෙන්න දෙයක් නැ මේකේ කිසිම Virus එකක් නැ.ඔයාලත් Download කරලම බලන්නකෝ.


TuneUp Utilities 2013 එක මෙතනින් Download කරගන්න.

Keygen එක මෙතනින් Download කරගන්න.

Powered by Blogger.