කොහොමද ඉතින් යාලුවනේ.... කස්ටියම දැන් දන්නවානේ මම මොකක්ද දෙන්න යන්නේ කියලා. මේක තමයි EagleGet Downloader. IDM වලට වඩා දාහෙන් සමපතයි.. මොකද මේක සම්පූර්ණයෙන්ම Free.Updates වගේ හැම දෙයක්ම Free.
මේක හැම Browser එකකටම Support කරනවා. ඒ වගේම තමයි මේක IDM වලට වඩා x6 ක්ම වේගවත්.අපි Download කරද්දි කොහෙන් හරි නැවතුනොත් එහෙම ආයෙ එතන ඉදන් පටන් ගැනීමේ හැකියාව තියෙනවා.
මේකේ තියෙන තවත් හොද දෙයක් තමයි Youtube Grabber කියන්නේ. Youtube වගේ ඕනෙම එකක Video එකක් Play වෙද්දි මේකෙන් අපිට පුලුවන් ඒක Download කරගන්න.ඒ දිස්වෙන Download Button එක Click කලාම අපිට හැකියාව තියෙනවා ඒකේ හැම Format එකකින්ම Download කරගැනීමට හැකියාව තියෙනවා.
අනෙක් Downloader වලට සාපේක්ෂව මෙහි තවත් බොහෝ වාසි තියෙනවා.
ඔයාලට ඒක පහලින් Download කරගැනීමේ හැකියාව තියෙනවා....
Password එක තමයි : pctrickslanka
යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. ඒ වගේම අපේ Facebook Fan Page එකට එකතු වෙලාම යන්න.