අද නම් කියන්න යන්නේ ගොඩක් ලොකු කතාවක්.මේක මුල ඉඳලම හොදට කියවන්න. මම මේ කියන්න යන්නේ E money ගැන. සමහරු නම් මේ ගැන දන්නවා ඇති එත් තවත් සමහරක් මේ ගැන අහලවත් නැතුව ඇති. ඉතින් එක හින්දා අපි ඔය දෙගොල්ලන්ටම හරියන විදිහට Neobux කියලා දෙන්නම්.ඉතින් ඇත්තන්ම කියනවනම් Internet එකෙන් සල්ලි හොයන්න ගොඩක් ක්‍රම තියෙනවා.
- PTC(Paid To Click)
- Mini Jobs
- Selling
ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ක්‍රම තියෙනවා.අද මම මුලින්ම කියන්නේ PTC Site එකක් ගැන.හැබැයි ඔය PTC Site වලින් 99.1% තියෙන්නේ බොරු සල්ලි ගෙවන්නේ නැති ඒවා.ඔය ඔයාලට Ad එකකට $2,$5,$7,$10 වගේ ගෙවන Site තියෙන්නේ මේ සේරම බොරු සල්ලි ගෙවන්නේ නැති (Scam) ඒවා.සාමාන්‍යයෙන් හොද සල්ලි ගෙවන Site එකක් Ad එකකට ගෙවන්නේ $0.02 වගේ ගානක් තමා.හැබැයි එහෙම කියලා හැම $0.02 ගෙවන එකක්ම ඇත්ත නෙමේ.මම කියලා දෙන Site සේරම ඇත්ත ඒවා සල්ලි අරන් තියෙනවා.හ්ම්ම් කතා ඇති දැන් එහෙනම් වැඩේට බහිමුකො.
1.මුලින්ම ඔය පහලින් Click කරලා Neobux එකට යන්නකෝ.
2.ඊට පස්සේ ඔය උඩ තියෙන Register එක Click කරන්න.
3.ඊට පස්සේ මේවා ටික ඔයාගේ විස්තර දාල පුරවලා Continue කියන එක දෙන්න.ඔය Payza/Paypal Email කියන එකට ඔයාගේ Bank Account එකට දාපු Email එක දාන්න.Bank Accout එකක් හදන හැටි දැනගන්න මෙතන Click කරන්න.
3.ඊට පස්සේ ඔයාලගේ Email එකට Neobux එකෙන් Massage එකක් ඇයි එකේ තියෙන Link එකෙන් Accout එකට Log වෙන්න.Log වෙද්දී Secondary Password කියන එකට මොනවත් දන්නේ නැතුව Log
වෙන්න.
4.ඊට පස්සේ ඔය View Advertisment කියන එක දෙන්න.
5.ඊට පස්සේ මේ වගේ Page එකක් එයි.මේ තියෙන්නේ ඔයාලගේ Ads තමා.ඉතින් ඔය Ad එකක් උඩ Click කරාම මද රතු පාට බෝලයක් පෙනෙයි. ඒ බෝලෙ උඩ Click කරන්න.
6.දැන් ඔයාලට අලුත් Tab එකක් Open වෙලා Page එකක් එයි.එක මෙන්න මේ වගේ ඇති එකේ තත්පර 20ක් වගේ පොඩි කාලයක් යද්දී මෙහෙම වැටෙයි .ඊට පස්සේ ඒ Page එක Close කරලා අනිත් Ads ටිකත් ඔහොම බලන්න .
Advertisement validated! $0.001 + 1 Bonus Pack were credited in your account.
7.දැන් Ad එකක් බලලා ඉවරයි.දැන් ඔයාගේ ගිණුමට සල්ලි ඇවිල්ල ඇති.දැන් ඔහොම සේරම Ad ටික බලන්න තියෙන්නේ
සාමාන්‍යයෙන් අලුතෙන් හදපු ගිණුමකට දවසකට Ads 8-12 වගේ ප්‍රමාණයක් ලැබෙයි.ටිකක් කල් යද්දී එක වැඩි වෙයි.අනික තමා අපි ට Ads ලැබෙන්නේ දවසකට වරක්.
මෙන්න මේ කාරණා ගැන සැලකිලිමත් වන්න
- Ads බලන විට එක වරකට එක Ad එකක් පමණක් නරබන්න.
- දිනපතා Ads බලන්න.
- මෙම වෙබ් අඩවියේ එක Computer එකිකින් එක ගිණුමක් පමණක් සාදන්න.
ඉතින් මේ Neobux එකෙන් මුදල් උපයන්න තවත් ක්‍රම තියෙනවා.ඒවා ඉදිරි Post වලදී කියන්න බලාපොරොත්තු වෙනවා.මොකක් හෝ ප්‍රශ්නයක් අවොත් Comment කරන්න.නැත්තම් අපේ Facebook Fan Page එකට Massage එකක් දන්නා.Fan Page එකට Like කරන්නත් අමතක කරන්න එපා.....