Sunday, August 18, 2013

Haridas (2013) Movie

| |

Haridas කියන්නේ 2013 අවුරුද්දේ නිකුත් වූ දමිළ  චිත්‍රපටියකි.ඉතින් මේකේ කතාව ගැන ටිකක් කියනවනම් මේ චිත්‍රපටයේ ප්‍රදාන වී ඇත්තේ කුඩා ළමයෙක් වේ.මේ ළමයා කතා කරන්න බැරි කියන දේ තේරෙන්නේ නැති ළමයෙක් ඉතින් මෙයාගේ තාත්තා පොලිසියේ උසස් නිලදාරියෙකි.මේ ළමයා බොහෝ කාලයක් තම අත්තම්මා ළඟ හැදී වැඩෙයි.අත්තම්මා මේ ළමයා හදා වඩා ගැනීමට බොහෝ දුක් විදියි.පසුව අත්තම්මා මියයයි.ඉතින් ඊට පස්සේ තාත්තා එයාගේ වැඩ පැත්තකට දාල තව දරුවා ගැන සිතා ඔහු වෙනුවෙන් සියලු දේ කරයි. ඉතින් මේ තාත්තා ගොඩක් අයගෙන් මේ ළමයා මෝඩයෙක්,අබදිතයෙක් ලෙස අපහාස ලබයි.ඉතින් මෙහෙම කතාවම කියන්න ගියොත් වැඩක් නැනේ ඔයාලත් මේ චිත්‍රපටිය බලලම ඉන්නකෝ.මේක ගොඩක් දුක හිතෙන චිත්‍රපටයකි.ඉතින් මම කියනවට වඩා මේක බලද්දී ගොඩක් රසයක් දැනෙයි.යට තියෙන Torrent File එකෙන් ඔයාලට මේක Download කරගන්න පුළුවන්.Torrent එක Slow නම් Torrent Booster එක බාවිතා කරන්න.ඔයාලා හින්දම ඔන්න සිංහල උපසිරැසුත් තියෙනවා. Film එක බලලා කොහොමද කියලා කියන්නකෝ.




                                                                   
                                                                                                    Directed by-
G.N.R.Kumaravelan
                                                                                                    Produced by
- V.Ramadoss

Comment (1)

Loading... Logging you in...
  • Logged in as

Post a new comment

Comments by

Powered by Blogger.