මම අද කියලා දෙන්න යන්නේ ඕනෙම Dongle එකක් ඉක්මනින් Unlock කරන හැටි... මේකෙන් අපිට පුලුවන් ඕනෙම Dongle එකක් ඕනෙම සිම් එකකට අන්ලොක් කරන්න....
මම පහල කියලා තියෙන විදියට වැඩේ කරගෙන යන්න...
ආ කියන්න බැරි උනා ඕක්කෝටම කලින් මෙන්න මේ File දෙක Download කරගෙන ඉන්න.. Unlock කරද්දි මේ දෙක වැදගත් වෙනවා...
ඔයා කැමති සිම් එකකට පමණක් Unlock කරන හැටි
- මුලින්ම Dongle එක Plug කරලා මම දුන්න Folder එකේ තියෙන “ Universal MasterCode “ කියන Soft එක Open කරගන්න.
ඊට පස්සේ
01 ඔයාගේ Dongle එකේ වර්ගේ තෝරන්න
02.Dongle එකේ IMEI එක
ඇතුලත් කරන්න.(අංක 15)
03.Auto Select (මේක වෙනස් කරන්න එපා)
04.Calculate කරන්න
මෙතන තියෙන Unlock Code එක Save කරලා තියාගන්න.
දැන් අන්තිම
කොටස.
- Lock කරලා තියෙන Sim එකක් දාන්න.(උදාහරණයක් විධියට ඔයාගේ Mobitel නම් නිසා Dialog,Hutch,Etisalat,airtel වගේ එකක් දාන්න.ඒ දාන Sim එක විතරයි මේ ක්‍රමේදි Unlock වෙන්නේ)
- දැන් Dongle එක ආයෙත් ගලවලා ආයෙත් Plug කරන්න.
- දැන් Code එකක් අහයි.එතනට අපි අර මුලදි ගත්ත Unlock Code එක දෙන්න.
- දැන් Dongle එක Unlock වෙලා තියෙන්නේ ඔයා අර පස්සේ
හැම Sim එකක්ටම
unlock කරන හැටි
- මුලින්ම මම දුන්න Folder එකේ තියෙන HUAWEI MODEM Code Writer Software එක OPEN කරලා Run Command එක දෙන්න.
- දැන් “Please
Select Com Port”
Select කරන්න
- ඊට පස්සේ එන එකෙන් මුලින්ම Detect Click කරන්න.Dongle එක detect වුනේ නැත්නම් Dongle එක ගලවලා ආයෙත් plug කරන්න.
- දැන් Detect Click කරලා Dongle එක ගහලා තියෙන Port එක Select කරන්න.ඊට පස්සේ ඒක Accept කරන්න
- අන්තිමට UNLOCK DONGLE CLICK කරලා ටික වේලාවක් ඉන්න.Dongle එක Unlock වේවි.දැන් Dongle එක ගලවලා ආයෙත් Plug කරලා බලන්න.....
ඒක දැන් UNLOCK………………වෙලා ඇති... මොනවාහරි උදව්වක් ඕනේනම් කියන්න... තව ක්‍රම ගොඩක් තියෙනවා.. ඒවත් හිමිහිට දාන්නම්
යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා.
ඒ වගේම අපි
www.geek.lk එකේ WebGeek තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා... පුලුවන්නම් ඒකටත් Vote කරගෙන යන්න.. ඔයාලට ඒකට පහල තියෙන Banner එක භාවිතා කරන්නත් පුලුවන්..
Palmplay APK · 444 weeks ago
MOBILE 99 APK · 429 weeks ago
Store of Tools · 429 weeks ago
Every App APK · 429 weeks ago
Globle Apps · 407 weeks ago
Commando Apk · 404 weeks ago
Huawei Modem · 368 weeks ago