Friday, August 30, 2013

Payza ගිණුමක් සැදීම.

| |

අද මම කියන්න යන්නේ නොමිලේ අන්තර්ජාලයේ බැංකු ගිණුමක් සකස් කරගන්නා ආකාරයයි.ඔයාලගේ තැන් තැන් වල තියෙන සල්ලි ටික මේකට ගන්න පුළුවන්. Payza ගිණුමක් තුලින් ඔබට මෙම මුදල් ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්.ඉතින් එහෙනම් බලමුකෝ කොහොමද Payza ගිණුම සාදන්නේ කියලා.

1.ඔය යට තියෙන Banner එක උඩ click කරලා Payza Site එකට ඇතුළුවන්න.


2.ඊළගට මෙන්න මෙතනින් Personal කියන එක දෙන්න.ඔයාලා Business වලට එහෙම මේ Accout එක Use කරනවානම් Business කියන එක දෙන්න.සාමාන්‍ය අයට Personal කියන එක හොදයි.මාත් පාවිච්චි කරන්නේ Personal එකක්.

3.ඊට පස්සේ ඔය විස්තර ටික පුරවලා Next Step කියන එක දෙන්න.Postal Code එක දන්නේ නැත්තම් මෙතනින් ගිහිල්ලා හොයාගන්න.

4.ඊළඟට එන විස්තර ටිකත් පුරවන්න.ඔය Transaction Pin එක ට ඔයාලගේ මතක හිටින Number 4,5 ක් විතර දාන්න.මේ Pin එක Account එකෙන් පිටතට මුදල්  මුදල් ගද්දි ඕන වෙනවා.

5.ඊට පස්සේ ඔයාලගේ Email එකට ගිහිල්ලා එක Confirm කරන්න.

6.දැන් ඔයාලගේ Accout එකට Log වෙන්න .

දැන් Accout එක හදලා ඉවරයි.ඉතින් ඔයාලා මේ Accout එකට දැම්මා Email එක හරහා වෙන වෙන තැන් වල තියෙන මුදල් ටික එක තැනකට ගන්න.අපේ Facebook Fan Page එක හරහා අපිත් එක්ක සම්බන්දවෙන්න ඔයාලට පුළුවන්.
කුමක් හෝ ප්‍රශ්නයක් ඇති උනොත් Comment කරන්න.

Powered by Blogger.