Sunday, September 1, 2013

Kaspersky Internet Security 2014 With Keys

| |
මම අද මොනවද දෙන්න යන්නේ කියලා හැමමෝම දන්නවානේ... ඒ තමයි Kaspersky Internet Security 2014 With Keys. මේක 2011,2012,2013 වගේම සුපිරියට තියෙනවා.... හැබැයි ඉතින් මේකත් අනික් ඒවා වගේම $60 විතර වෙනවා.. අද මම මේක නොමිලේ දෙන්න තමයි යන්නේ..... Key එකත් එක්ක.... මේ key එකනම් පාවිච්චි කරන්න පුලුවන් මාස 3කට විතරයි....


පහල තියෙන ScreenShot ටිකත් බලලාම ඉන්න‍කෝ කොහොමද කියලා....







පහල තියෙන ලින්ක් එකෙන් මුලින්ම Kaspersky Internet Security 2014 Download කරගන්නකෝ....




දැන් ඒක Install කරලා මම පහල දාලා තියෙන Activation Code 2 න් එකක් Use කරලා බලන්න... අනිවාර්යයයෙන්ම වැඩ කරනවා... මොනවා හරි උදව්වක් ඕනේ උනොත් Comment එකකින් මට දන්වන්න..



QCGUH-J8FF6-33WGA-UBY62
4GGYH-S7HEJ-QEGXT-4C88H



දැන් හරි..... වැඩේ හරිනම් පහල විධියට පෙන්වයි නැත්නම් ආයෙත් අනික් Key එක දාලා බලන්න... 

යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. 

ඒ වගේම අපි 
www.geek.lk එකේ WebGeek තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා... පුලුවන්නම් ඒකටත් Vote කරගෙන යන්න.. ඔයාලට ඒකට පහල තියෙන Banner එක භාවිතා කරන්නත් පුලුවන්..




Powered by Blogger.