Saturday, September 14, 2013

Themes වලින් Facebook හැඩ කරන්න.

| |
කො‍හොමද ඉතින් යාලුවනේ... ඕන්න මම ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් ආවා අලුත් දෙයක් අරන්.... මේකෙන් අපිට පුලුවන් Facebook Themes දාගන්න.. නියමයි නේද.... වැඩේ පටන්න ගන්න කලින් පහල තියෙන Screen Shot බලලාම ඉන්නකෝ....









නියමයි නේද.... එහෙනම් දැන් වැඩේ පටන් ගමු.....

මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එක්ක විතරයි.....

දැම් මම පහල දීලා තියෙනවා Themes 10ක්... ඒවාගෙන් කැමති එකක් යට තියෙන Link එක Click කරලා ගියාම පහල තියෙනවා වගේ එකක් පෙනෙයි...


දැන් එතනින් Install Stylish කියන එක Click කරන්න..


ඊට පස්සේ Add To Chrome Click කරන්න

දැන් Install With Stylish Button එක Click කරන්න... දැන් වැඩේ හරි...  දැන් ගිහින් Facebook Profile එක Refresh කරලා බලන්න.... මේක අයින් කරන්න ඕනේනම් මේ Extension එකේ Manage Installed Styles Click කරලා අයින් කරන්න.....

මෙන්න මම කලින් දෙනවා කියපු සුපිරිම Themes 10


කොහොමද නියමයි නේද.... 

යන්න කලියෙන් මේ ගැන Comment එකක් දාගෙනම යන්න. අපිට ඔයාලගෙ Comments බොහොම වටිනවා. 

ඒ වගේම අපි 
www.geek.lk එකේ WebGeek තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා... පුලුවන්නම් ඒකටත් Vote කරගෙන යන්න.. ඔයාලට ඒකට පහල තියෙන Banner එක භාවිතා කරන්නත් පුලුවන්..



Powered by Blogger.