Monday, September 16, 2013

Facebook එකේ Offline දාලා ඉන්න යාලුවෝ අතටම අල්ලා ගමු

| |
මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්. සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත් Offline දාගෙන ඉන්නවා. අද මම දෙන්න යන App එකෙන් පුලුවන් ඒ වගේ අය අතටම අල්ලා ගන්න.


මුලින්ම පහල ලින්ක් එකෙන් ඒ APP එකට යන්න.

දැන් Okey Click කරන්න.


දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා..


හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.. ඒත් Chat එක Off කරලා.. කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කස්ටිය... නියමයි නේද... 


එහෙනම් මම කැපුනා. යන්න කලින් මේ ගැන Comment එකක් දාලාම යන්න. 


Powered by Blogger.